වරුනිකා 01

වරුණි පුහුණු දිශා වන නිලධාරිනියක් විදියට වනජීවී දෙපාර්තමේන්තුවේ පලවෙනි පත්වීම විදියට හම්බවුනේ දුෂ්කර පොළොන්නරුව ගමකට. පොලොන්නරුව කිව්වට පොලොන්නරුවෙනුත් තව කිලෝමීටර් 16ක් විතර යන්න ඕනා “අංගමැඩිල්ල” කියන ගමට. ගාල්ලේ ඉපිදිලා හැදිලා වැඩිලා කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධියත් ඉවර කරලා කාලෙකට පස්සේ තමයි පත්වීම හැමබ්වෙන්නේ.කොචෝමත් ගවන්මන්ට් ජොබ් එහෙමනේ, මේ පත්වීම හම්බවුනාට පස්සේ එයාට හිතේ දෙගිඩියාවක් තිබුනා මේ ගමන යනවද නැද්ද කියන එක. මොකද ඒ වෙද්දී යෝජිත විවාහයකින් විවාහ වෙලා වැඩි කාලයක් උනෙත් නෑ. ඒකත් හදිස්සියේම සිද්ද වුන විවාහයක් නිසා වරුණිට තාම හරියට විවාහ ජිවිතේ අත් විදින්න තරම් කාලයක් උනෙත් නෑ එයාගේ ම… 続きを読む

投稿者 Hiru007 3年前